වෙන් කර ඇත
1742 නොවැම්බර් මාසයේදී චාර්ල්ස් වෙස්ලි විසින් දේශනා කළ ශුභාරංචියට විරෝධය දැක්වීම සඳහා එංගලන්තයේ ස්ටැෆර්ඩ්ෂයර්හී කෝලහාලයක් ඇති විය. චාර්ල්ස් වෙස්ලි සහ ඔහුගේ සහෝදර ජෝන් සභාව තුළ දිගු කාලීනව පැවතී සම්ප්‍රදායයන් වෙනස් කරමින් සිටි බවක් පෙණුනි. එය බොහෝ නගර වැසියන්ට දරා ගත නොහැකි වුනි.
ජෝන් වෙස්ලි කෝලහාලය ගැන දැන ගත් විට වහාම ස්ටැෆර්ඩ්ෂයර් වෙතට ගියේ තම සහෝදරයාට උපකාර කරන පිණිසය. වැඩි කල්…
අපේ දෙවියන්වහන්සේ කොතරම් උතුම්ද!
මිනිසුන් හඳුනා ගැනීම සඳහා දිගු කලක් තිස්සේ ඇඟිලි සළකුණු භාවිතා කළත් පිටපත් නිර්මානය කිරීමෙන් ඒවා ව්‍යාජ ලෙස සකස් කළ හැකිය. ඒ හා සමානව ඇසේ ඇති කළු ඉංගිරියාවේ රටාව හැඳුනුම්පත සඳහා විශ්වාසදායක මූලාශ්‍රයකි. ඒ ප්‍රතිඵල විකෘති කිරීම සඳහා යමෙකු අක්‍ෂි කාචයකින් රටාව වෙනස් කරන තුරුය. පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා “ජෛවමතික භාවිතය” (ඇඟිලි සළකුණු සහ ඇසේ කළු ඉංගිරියාව භාවිතය) පරාජය කළ හැකිය.…
යාච්ඤාවේ සාරය
එබ්‍රහැම් ලින්කන් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වූ විට ඔහුට පැවරුනේ කැඩි බිඳී ගිය ජාතියකට නායක්තවය දීමටය. ලින්කන් බුද්ධිමත් නායකයෙකු සහ උසස් සදාචාරාත්මක චරිතයක් ලෙස සළකනු ලැබේ. නමුත් ඔහුගේ වේෂ නිරූපණයේ තවත් අංගයක් සමහර විට අනෙක් සියල්ල සඳහා පදනම විය. පැවරී ඇති කාර්යයන් සඳහා ඔහු ප්‍රමාණවත් නොවන බව ඔහු තේරුම් ගත්තේය. එම ප්‍රමාණවත් නොවීමට ඔහුගේ ප්‍රතිචාරය? ලින්කන් පැවසුවේ “මට යන්නට වෙනත්…
අමතක කර නැත
ඓතිහාසික දේ පසුපස යන මිෂනාරිවරුන් ගැන සිතන විට ජෝර්ජ් ලීල්ගේ නම (1750-1820) මතකයට එන්නේ නැත. සමහර විට එසේ විය යුතුය. වහල්භාවයේ ඉපිද ලීල් ජෝර්ජියාවේදී ක්‍රිස්තුස්වහන්සේව දැන ගෙන ඔහු නිදහස ලබා ගත්තේ ඇමෙරිකානු විප්ලවවාදී යුද්ධයට පෙරයි. යේසුස්වහන්සේගේ පණිවුඩය ජැමෙයිකාවට ගෙන ගිය ඔහු එහි වතුවල වහලුන්ට සේවය කරමින් ජෝර්ජියාවේ සැවානා හි පිහිටි “අප්‍රිකානු-ඇමෙරිකානු” සභා දෙකක ආරම්භක සභා පාලකයා ලෙසද සේවය කළේය. එයින්…
අව්‍යාජ බලාපොරොත්තුව
1960 දශකයේ මුල් භාගයේදී එක්සත් ජනපදය දීප්තිමත් අනාගතයක් පිළිබඳ අපේක්‍ෂාවෙන් පිරී තිබුණි. තරුණ ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මහතා නව දේශ සීමා, සාම බලකාය සහ සඳ වෙත ළඟා වීමේ කාර්්‍යයන් හඳුන්වා දුන්නේය. ශක්තිමත් වන ආර්ථිකයක් බොහෝ ජනතාවට “හොඳ කාලයක් උදාවේය” යන බලාපොරොත්තුව ඇති කළේය. පසුව වියට්නාම් යුද්ධය උත්සන්න විය. ජාතික නොසන්සුන්තාවයක් ඇති වුනි. කෙනඩිව ඝාතනය කෙරුණි. කලින් සුභවාදී සමාජයේ පිළිගත් සම්මතයන්…
ලස්සනට කැඩී ඇත
අපේ බස් රථය අපේ අපේක්‍ෂිත ගමනාන්තය වන ඊශ්‍රායලයේ කැණීමක් සිදු කළ ස්ථානයට ළඟා වුනි. එහිදී අපට අපේම කැණීම් කටයුතු සිදු කළ හැකි වන්නේය. මෙම ස්ථානයේ අධ්‍යක්‍ෂක වරයා පැහැදිළි කළේ අප යමක් සොයා ගත්තද ඒවා වසර දහස් ගණනක් තිස්සේ සොයා ගෙන නොතිබූ බවයි. කැඩුණු පිඟන් මැටි කැබිලි හාරද්දී අපට දැණුනේ අපි ඉතිහාසය ස්පර්ශ කරන බවයි++. දීර්ඝ කාලයකට පසුව වැඩපළ භූමිය වෙත…
ස්තූතිවන්ත හදවතක්
පුරාණ රෝමයේ (ක්‍රි:පූ: 4-ක්‍රි:ව: 65) ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වු සෙනෙකාට මෙසාලිනා අධිරාජ්‍යයා විසින් කාමමිථ්‍යාචාරය සම්බන්ධයෙන් චෝදනා කරන ලදී. සෙනෙට් සභාව ඔහුට මරණ දණ්ඩනය නියම කිරීමෙන් පසුව ක්ලෝඩියස් අධිරාජ්‍යයා ඔහුව කෝර්සිකා වෙතට පිටුවහල් කළේ සමහර විට චෝදනාව අසත්‍ය යැයි ඔහු සැක කළ නිසා විය හැකිය. මෙම සහනය සෙනෙකාගේ කෘතඥතාවය පිළිබඳ දැක්ම හැඩ ගස්වන්න ඇති. එම නිසා ඔහු මෙසේ ලියන්න ඇති. “මිනී මැරුම්,…
ආත්මයෙන් තීක්‍ෂණ බුද්ධිය
ප්‍රංශ සොල්දාදුවා තම හමුදාවේ කඳවුරේ ආරක්‍ෂක වළලු ශක්තිමත් කරමින් කාන්තාරයේ වැලි හාරමින් සිටියදී ඔහු වැදගත් සොයා ගැනීමක් කරනු ඇතැයි කිසි විටෙකත් සිතුවේ නැත. තවත් වැලි සවලක් ඉවත් කරද්දී ඔහු ගලක් දුටුවේය. එය සාමාන්‍ය ගලක් නොවීය. එය භාෂා තුනකින් ලියා ඇති පස්වන ටොලමි රජුගේ නීති සහ පාලනය අඩංගු රොසෙටා ගලය. එම ගල (දැන් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇත) දහනව වන ශත…
මතක තබා ගෙන සමරන්න
1907 දෙසැම්බර් 7 වන දින එක්සත් ජනපද බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ ගල් අඟුරු කැණීම් කර්මාන්ත ඉතිහාසයේ කුඩා ප්‍රජාවකගේ දරුණුතම ව්‍යසනයක් ඇති කළේ පුපුරා යාමක් හේතුවෙනි. පතල් කම්කරුවන් 360 ක් පමණ මරණයට පත්වූ අතර මෙම බිහිසුණු ඛේදවාචකයෙන් වැන්දඹුවන් 250 ක් සහ පියවරුන් නොමැති දරුවන් 1000 ක් පමණද ඉතිරි වන්න ඇතැයි ගණන් බලා තිබේ. ඉතිහාසඥයන්ගේ මතය වන්නේ අනුස්මරණ දේව සේවය එක්සත් ජනපදයේ පියවරුන්ගේ…
ශෝකයේදී බලාපොරොත්තුව
කැබ් රථය අපව ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළට ගෙන යන අතරතුරදී රථයේ රියැදුරා අපට ඔහුගේ කථාව කීවේය. යුද්ධයෙන් සහ දුෂ්කරතාවයෙන් මිදීමට වයස අවුරුදු පහළොවේදී ඔහු තනිවම එක්සත් රාජධානියට පැමිණ තිබුණි. දැන් අවුරුදු එකොළහකට පසු ඔහුට තමාගේම පවුලක් සිටින අතර ඔහුගේ උපන් භූමියේ නොමැති ආකාරයට ඔවුන්ට අවශ්‍ය දේ ලබා දීමට ඔහුට හැකියාව ලැබී තිබේ. නමුත් ඔහු තවමත් තම දෙමාපියන්ගෙන් සහ සහෝදර සහෝදරියන්ගෙන්…